Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Home > විදෙස් පුවත් > මාරන්තික බලු සටන

මාරන්තික බලු සටන

චීනයේ දකුණු ප්‍රදේශයේ  ගම්මානයක වැසියන් එක්ව මාරාන්තික සුනඛ පොරයක් පවත්වනු ලැබුවා. ශීත සෘතුව අවසන් කිරීමේ උත්සවයක් වෙනුවෙන් ඔවුන් මෙම සුනඛ සටන සංවිධානය කර තිබුනා.

ශක්තිමත් සහ විශාල සුනඛයන් යොදාගෙන සිදු කල මෙම තරඟය සුනඛයකු රැගෙන එන ඕනෑම පුද්ගලයකුට විවෘත එකක් වූවා. ජයග්‍රහණය කරණ සුනඛයාගේ හිමිකරුට සිගරට් පැකට් දුසිමක් සහ චීන කෝප්යපක් හිමිවෙනවා. තරඟය පරාජය වන පුද්ගලයාට තම සුනඛයා අහිමි වනවා. මන්ද මෙම සටන මාරාන්තික සුනඛ සටනක් වන බැවිනි.

dog-fight-china (2)

 

 

 

 

 

 

 

 

 

කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වන සත්ත්ව සංවිධාන පවසන්නේ මෙවන් පහත් ක්‍රියා වැලැක්වීමට චීනය තුල නව නීති ක්‍රියාත්මක කලයුතු බවයි. නමුත් චීනයේ සත්ව හිංසනය වෙනුවෙන් කිසිඳු නීතියක් ක්‍රියාත්මක නොවේ.

dog-fight-china (3)

 

 

 

 

 

 

 

 

 

තරඟය සංවිධානය කල ගම්වැසියන් පවසන්නේ නගරයේ වැසියන්ට මෙන් විනෝද වීමට අවස්ථාවක් තමන්ට නොමැති බවත් ඒ නිසා මෙවන් තරඟ ඉදිරියටත් සංවිධානය කරන බවත්ය.

You may also like
ජීවිතය එපාකල සාප්පු සවාරිය
චීනයේ මාධ්‍ය රැජින වසර 7 කට හිරේ
මීගමුවෙ දේශපලඥයෝ දෙන්නෙක් ගුටි කෙලියක
මෛත්‍රී චීනයට
රුපියල් ලක්ෂ හතලිහේ බලු කූඩුව

Leave a Reply