Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Home > දේශීය පුවත් > එස්.බී ආයෙත් කරණමකට ලෑස්ති වෙයි

එස්.බී ආයෙත් කරණමකට ලෑස්ති වෙයි

මේ වන විට දුසිම් භාගයකට ආසන්න වාර ගණනක් දේශපාලන කරණම් ගසා ඇති එස්.බී.දිසානායක මහතා නැවතත් කරණමක් ගසා එජාපයට එක්වීමට සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මගින් වාර්ථා වේ.

එස්.බී දිසානායක මහතා මෙසේ මහින්ද රාජපක්ෂ පරාජයෙන් පසුව එජාපයට එක් වීමට උත්සාහ කලද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තද තීරණයක සිටන බවද වාර්ථා වෙයි.

එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග වලට අනුව මේවන විටත් දිසානායක මහතා එජාපයට එක්වීමට ඉල්ලුම්කර ඇත.

එස්.බී දිසානායක මහතා දේශපාලන පිටියේදී කල විවිධ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිසා ඔහු පිළිබඳව ඇති ජනතා ප්‍රසාදය පහව ගොස් ඇති බව බොහෝ දෙනා පවසා සිටී. කලක් ඔහු සිරබත් කෑවේ අධිකරණයට අපහාස කිරීමේ වරදටය.

 

You may also like
ඡන්දයක් අත ලඟ
ගායන ශිල්පී ප්‍රසන්න දිසානායක ඝාතනය කෙරේ
77 න් පසු එජාපයේ දැවැන්ත මැයි රැලිය – ශ්‍රීලනිපය තනි වෙයි
බැසිල් යලි දිවයිනට – පිළිගැනීමට පිල්ලෙයානුත් ගිහින්
දියලුමෙන් පැන දිවි දුන් පෙම්වතුන්

Leave a Reply