Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Home > දේශීය පුවත් > මහින්දගේ නෑයො පඩි දවසට අරලිය මැදුරෙ – චන්ද්‍රිකා

මහින්දගේ නෑයො පඩි දවසට අරලිය මැදුරෙ – චන්ද්‍රිකා

පැවති සංධාන රජය පෙරලා එජාපය ප්‍රමුඛ නව රජය බිහි කිරීමේ ප්‍රධාන කාර්යයක් ඉටු කල ප්‍රබල චරිතයකි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වී, විශ්‍රාම ගිය චන්ද්‍රිකා මැතිනියට ලැබීමට තිබූ බොහෝ වරප්‍රසාද අහිමි කලේය. එතුමියගේ චරිතයට නිග්‍රහවන ආකාරයේ මාධ්‍ය ප්‍රචාර ගෙන ගියේය. නමුත් දෛවයේ සරදමකට මේ වන විට මහින්ද රාජපක්ෂ ජනාධිපති සටනෙන් පැරදුනි. මේ වන විට මහින්ද රාජපක්ෂ මහතාට නොමැති දේශපාලන බලයක් චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියට හිමිව තිබේ.

චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මිය පසුගියදා පවසා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාතීන් සහ හිතවතුන් අරලියගහ මැදුරේ සේවය කල බවත්, ඔවුන් එහි පැමිනෙන්නේ පඩි දවසට පමණක් බවත්ය.

හිටපු ජනාධිපතිනියගේ එම වීඩියෝ දර්ෂණය පහතින් නරඹන්න.

You may also like
මහින්ද අගමැති වූවාම පොලීසියට ගල් ගසා මරනවා – පළාත් ඇමති
බැසිල්ගෙ බිරිඳත් කෝටි 60 ක වංචාවකට සැකයි
නිදහස් පක්ෂ ඇමතිවරු 4ක් ඉල්ලා අස්වෙති
විලි ලැජ්ජාවක් නැති හැත්තෑවේ කොල්ලා
මහින්ද පිලේ යුද සැමරුම

Leave a Reply