Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Home > Ads > Job Vacancy

Job Vacancy

වයස අවුරුදු 18 – 25 අතර  අවිවාහක ජවසම්පන්න තරුණයින්ට රැකියා අවස්ථාවක්.

පුහුණු/ නුපුහුණු

* පුහුණුවන කාලය තුලද වැටුප්.

* නවාතැන් පහසුකම් නොමිලේ.

* EPF/ETF

 

පුහුණු ශිල්පීන් /Skilled

පුහුණු ශිල්පීන් හට මාසික වැටුප රු.30,000/= සමග Commission + ආහාර සඳහා රු.3500/=

 

නුපුහුණු ශිල්පීන් / Non Skilled

නුපුහුණු අය සඳහා පළමු මස සඳහා වැටුප රු.20,000/= + ආහාර සඳහා රු.3500/=

දෙවෙනි මස සිට පුහුණු ශිල්පී වැටුප සහ දීමනා. (රු.30,000/= සහ දිමනා)

Call Now : 071- 151 44 56

සම්මුඛ පරීක්ෂණ සඳහා නොවැම්බර් මස 30 වන දිනට පෙර දිනයක් ඉහත දුරකථන අංකයට ඇමතුමක් ලබා දී වෙන්කරගන්න.

 

* සුදුසුකම්

වයස අවුරුදු 18 ට වැඩි සහ 25ට අඩු විය යුතුයි.

අවිවාහක විය යුතුයි.

සැහැල්ලු හෝ බර වාහන රියදුරු බලපත්‍රය තිබේ නම් අතිරේක සුදුසුකමකි.

තාක්ෂණික කටයුතු සම්බන්ධයෙන් කුසලතා තිබේනම් එය අතිරේක සුදුසුකමකි.

Call Now : 071- 151 44 56

===========================================================================

Siyana Welisara ::: 358B, Negombo Rd, Maththumagala,Ragama.:::Sri Lanka.

Leave a Reply