Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Home > Ads > iRoof-offer

iRoof-offer

 

i-Roof යෙදීමේ වාසි

* ඇස්බැස්ටෝස් ශීට් මෙන් සෞඛ්‍යයට අහිතකර නැත. 100% සෞඛ්‍ය ආරක්ෂිතයි.

* උළු වහයලයක තිබෙන අලංකාර පෙනුම.

* උළු යෙදීමේදී මෙන් වතුර කාන්දු වීමක් නොවේ.

* උළු/ ඇස්බැස්ටෝස් ශීට් වල මෙන් දිය සෙවල අල්ලා දුර්වර්ණ නොවේ.

* අමානෝ හෝ ඇස්බැස්ටෝස් ශීට් මෙන් රස්නයක් නැත.

* වර්ෂාවේදී අමානෝ ශීට් වලින් ඇසෙන අධික ඝෝෂාකාරී හඬ නැත.

* ශක්තිමත් නිමාව. වහලය උඩ කිසිඳු බියක් නොමැතිව ගමන් කල හැකිය. ශක්තියෙන් විශිෂ්ඨයි.

* අඩු වියදම් සැකිල්ල.

* මල නොබැඳේ.

* ASA ලේයරය නිසා කල් පැවැත්ම සහ සිසිලස රැඳේ.

*Conditions Apply

* මෙම දීමනාව වත්තල (වැලිසර මැක්ඩොනල්ඩ් ඉදිරිපිට) සියන ප්‍රදර්ශණාගාරයෙන් පමණි.

* 50% ක් හෝ ඊට වැඩි අත්තිකාරම් මුදලක් ගෙවා ඇනවුම තහවුරු කල යුතුයි.

* දින 7 ක්  ඇතුලත ඇනවුම සපයනු ලැබේ.

* රු.450,000/= වඩා වැඩි ඇනවුම් සඳහා අදාල ස්ථානයටම (කොළඹ අවට) නොමිලේ ප්‍රවාහනය.

 

රස්නෙත් නැති.

සද්දෙත් නැති.

ශක්තියෙන් වැඩිම..

i-Roof ශීට්.

උළු වලට වඩා හැඩයි.

Leave a Reply