Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Home > Ads > i-Roof-Promo

i-Roof-Promo

ඔබගේ සොඳුරු නිවසටත් වහලයක් ගහන්න සැලසුම් කරනවද? එහෙම නම් මේ ලිපිය අනිවාර්යයෙන්ම කියවන්න. ගෙයක් ලස්සන කරන්නෙ වහලය කියල කියමනක් තියෙනව.ඉතින් මේ වහලය සඳහා ඔබ යොදන්නෙ හොඳම සෙවිලි ශීට් කියල ඔබට විශ්වාසද?

ඇස්බැස්ටෝස් ශිට් දැම්මොත් මිල නම් ටිකක් අඩුයි. ඒත් සමහර අලුත හදපු නිවෙස් වල ගෙට ගෙවිදින්නත් කලින්ම දියසෙවල බැඳිල ශීට් කලු වෙලා තියෙනව දැකල ඇති. ඒ විතරක් නෙවෙයි රස්නය. මේ සේරටම වඩා නරකම දේ තමයි ඇස්බැස්ටෝස් ශීට් සෞඛ්‍යයට කොහෙත්ම හිතකර නෑ. මේ වෙනෙකාටත් ලොව දියුණු රටවල් 59ක් අැස්බැස්ටෝස් සම්පූර්ණෙයන්ම තහනම් කරල තියන්නෙ.ඒ වගේම ඇස්බැස්ටෝස් වහලයක් බරින් වැඩියි. මීලඟට තියෙන්නෙ උළු. ඒක නම් හුඟාක් හොඳයි. නමුත් මොන උළු වහලයෙන්ද පහලට වතුර කාන්දු නොවෙන්නෙ. කොහොම කලත් ටික දවසක් යනකොට හිරිකඩ පහලට එනව. තැන තැන තෙමනව. ඒ වගේම උළු වහලයෙත් දිය සෙවල අල්ලනව. අනික වියදම සැරයි. වහලය උඩ මොනාහරි වැඩකට ඇවිදින්න උනොත් උළු කැඩෙනවා.ඒ වගේම උළු වහලයත් ඉතාමත් අධික බරින් යුක්තයි. බරින් වැඩියි කියන්නේ එම වහලය මගින් බිත්ති මත යෙදෙන බර වැඩියි. ඒ නිසාම තමයි බොහෝ උළු හෝ ඇස්බැස්ටෝස් යෙදූ නිවෙස්වල බිත්ති පුපුරන්නට හේතුවත්. උළු වහලයෙන් සෞඛ්‍යට නම් කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් ඔය කිව්ව ප්‍රශ්න ටිකත් එක්ක ටික කාලයකින් උළු වහලයෙනුත් කරදර තමයි. වහලයට තිබෙන තවත් විකල්පයක් තමයි සින්ක් ඇලුමිනියම් (*මානෝ තහඩු ශීට්). හැබැයි සින්ක් ඇලුමිනියම් වහලයක් යට ඉන්න එකනම් ලේසි නෑ. සින්ක් ඇලුමිනියම් තහඩු වහලය ගිනියම් වෙනව හොඳටම. ඒ විතරක් නෙවෙයි. වැස්සක් වෙලාවට පුදුම ගොෂාකාරී සද්දයක් සින්ක් අලුමිනියම් තහඩු වහලයකින් එන්නේ. ඉතින් මෙහෙම බලනකොට වහලයට තිබෙන හොඳම විකල්පය මොකක්ද?

හොඳම විකල්පය i-Roof
මෙන්න මේක තමයි ඔය ඉහලින් තිබුන සියලු ප්‍රශ්න වලට විසඳුම.
i-Roof කියන්නේ වහලය සෙවිලි කිරීමට තිබෙන ශීට් එකක්. හැබැයි මේක උඩ ගියා කියල කැඩෙන්නෙ බිඳෙන්නෙ නෑ. ඒක ෂුවර්. පුදුම හයියක් තියෙන්නෙ. එහෙම උනා කියල බර නම් හරිම අඩුයි. මේ i-Roof ශීට් එක වහලයට සවි කලාම හරියටම සිංහල උළු වහලයක් වගේ පෙනුම. රස්නය පහලට එන්නෙත් නෑ. ඒකට විශේෂ තාක්ෂණයක් යොදල තියෙනවා. මේ ශීට් එකේ දියසෙවල අල්ලන් නෑ. මොකද Auto Clean කියන තාක්ෂණය මේ ශීට් එකට යොදල තිබෙනවා. ඒ කියන්නෙ වහලයේ එකතු වන දූවිලි සියල්ල එක වැස්සක් වැස්ස ගමන් සේදිලා යනවා. ඒ එහි මතුපිට නිමවා තිබෙන සුවිශේෂී නිමාව සහ ලේයරය නිසා. තවත් සුවිශේෂී කාරණයක් තමයි මේ ශීට් එකෙ වැස්ස වෙලාවට සද්දය හරිම අඩුයි.මේ අතරින් තවත් මතක් කල යුතුම සුවිශේෂී කාරණයක් තමයි i-Roof ශීට් ඒක නිපදවන්න අමුද්‍රව්‍ය ලබා ගන්නෙ දකුණු කොරියාවෙ LG සමාගමෙන් පමණයි. LG කියන්නෙ තාක්ෂණෙයන් ඉහලම සමාගමක්.(අපි කවුරුත් දන්න LG විද්‍යුත් උපකරණ නිපදවන සමාගමේ ASA අමුද්‍රව්‍ය නිපදවන අායතනය)

මේ i-Roof ශීට් වර්ණ කිහිපයකින්ම ලබා ගත හැකියි. සාමාන්‍ය උළු පැහැය (Brick Red),කොළ පැහැය (Green), චොකලට් බ්‍රවුන් (Chocolate Brown) යන වර්ණ වලින් මිලදී ගත හැකියි.

දැන් ඔබගේ සොඳුරු නිවසේ වහලයට සෙවිලි කිරීමේ ප්‍රශ්ණයට හොඳම විසඳුමක් ලැබුනා නේද?
දැන් ඔබට කියන්න යන්නෙ තවත් සුභ ආරංචියක්. ඒ තමයි i-Roof සෙවිලි ශීට් එකට ලබා දෙන විශේෂ දීමනාවක් පිළිබඳ පුවත. මේ දීමනාව ලබා දෙන්නෙ “වැලිසර සියන” ප්‍රදර්ශනාගාරයෙන් පමණයි. සාමාන්‍යයෙන් රු.3960/=ක් වෙන අඩි 8 ශීට් එක මේ දීමනාවෙන් රු.3050/= වගේ අඩු මුදලකට ගන්න පුළුවන්. පහලින් සඳහන් කර තිබෙනවා ලබා ගත හැකි දිග ප්‍රමාණයන්, සාමාන්‍ය මිල සහ විශෙෂ දීමනාව යටතේ අඩුකල මිල. හැම Size එකක් ඉදිරියෙන්ම පලමුවෙන් සාමාන්‍ය මිලත්, දෙවනුව විශේෂ අඩුකල ඩිස්කවුන්ට් මිලත් සඳහන් වෙනවා. දීමනාව වලංගු වන්නේ නොවැම්බර් 07 දක්වා පමණි.

Size :Normal Rate : Discount Rate
5’ 9”  Rs.2820/=      2590/=

7’ 11” Rs.3880/=     3490/=

10’ 1” Rs.4945/=    4550/= 

12’ 3” Rs.6005/=    5515/=

13’ 8” Rs.6700/=    6155/=

15’ 1” Rs.7395/=    6790/=

16’6” Rs.8085/=     7430/=

18” Rs.8820/=       8100/=

19’5” Rs.9515=      8737/=

20’10” Rs.10210/=  9375/=

*මෙම දීමනාව නොවැම්බර් 07 දක්වා පමණි.
*මෙම දීමනාව වැලිසර සියන ප්‍රදර්ශණාගාරයෙන් පමණි.
071 -151 44 56 ඇමතුමක් ලබාගෙන දැන්ම ඇනවුම් කරන්න. මෙම දීමනාව නොවැම්බර් 07 දක්වා පමණි. Viber-Whatsapp මගින්ද ඔබ ලොව කොතැනක හිටියත් අපව ඇමතිය හැකියි.

i-Roof ශක්තිමත්භාවය පිළිබඳ සරල පරීක්ෂණය

වීඩියෝව නරඹන්න.

Call Now 071 151 44 56

i-Roof ගිණිපැතිරීම් වැලකීම (Fire Retardant) පිළිබඳ සරල පරීක්ෂණය

වීඩියෝව නරඹන්න.

Call Now 071 151 44 56

i-Roof යෙදීමේ වාසි

* ඇස්බැස්ටෝස් ශීට් මෙන් සෞඛ්‍යයට අහිතකර නැත. 100% සෞඛ්‍ය ආරක්ෂිතයි.

* උළු වහයලයක තිබෙන අලංකාර පෙනුම.

* උළු යෙදීමේදී මෙන් වතුර කාන්දු වීමක් නොවේ.

* උළු/ ඇස්බැස්ටෝස් ශීට් වල මෙන් දිය සෙවල අල්ලා දුර්වර්ණ නොවේ.

* අමානෝ හෝ ඇස්බැස්ටෝස් ශීට් මෙන් රස්නයක් නැත.

* වර්ෂාවේදී අමානෝ ශීට් වලින් ඇසෙන අධික ඝෝෂාකාරී හඬ නැත.

* ශක්තිමත් නිමාව. වහලය උඩ කිසිඳු බියක් නොමැතිව ගමන් කල හැකිය. ශක්තියෙන් විශිෂ්ඨයි.

* අඩු වියදම් සැකිල්ල.

* මල නොබැඳේ.

* ASA ලේයරය නිසා කල් පැවැත්ම සහ සිසිලස රැඳේ.

*Conditions Apply

* මෙම දීමනාව වත්තල (වැලිසර මැක්ඩොනල්ඩ් ඉදිරිපිට) සියන ප්‍රදර්ශණාගාරයෙන් පමණි.

* 50% ක් හෝ ඊට වැඩි අත්තිකාරම් මුදලක් ගෙවා ඇනවුම තහවුරු කල යුතුයි.

* දින 7 ක්  ඇතුලත ඇනවුම සපයනු ලැබේ.

* රු.200,000/= වඩා වැඩි ඇනවුම් සඳහා අදාල ස්ථානයටම (දිවයිනපුරා) නොමිලේ ප්‍රවාහනය.

Call Now 071 151 44 56

 i-Roof යොදා නිමකල නිවාස කිහිපහක ඡායාරූප පහත දැක්වේ.

 

Leave a Reply